Tuesday, December 13, 2016

Software Engineer කෙනෙකු වීම අමාරු ද ?

JAVA  ප්‍රගුන කිරීමේ ඇති වාසි

අද මම කතා කරන්න හදන්නෙ  අපි හමොටම ගොඩක් වැදගත් වන එකක් ගැන.
ලොකයේ දැනට ගොඩක්  fields තිබ්බත්  IT/Tech Industry වලට හිමිවෙලා තියෙන තැන නම් පොඩ්ඩාක් වත් අඩුවෙලා නෑ.  එක නිසා මෙ ලිපිය කියවන එක ගොඩක් වැදගත් වෙයි.
ලොකයේ දැනට වේගයෙන් ඉදිරියට යන  field  එකක් තමා  it/software engineering  කියන්නෙ. ඒ අතරිනුත්  java   developer 
 කෙනෙකුට තියෙන්නේ හොඳ ඉල්ලුමක්....ඉතින් ඔයත්  java  ඉගෙන ගන්න හිතනවා නම් එක හොද ආයෝජනයක්..... 
python,ruby,android,c#   වගේ ඒවා තිබුනත්  java  වල තියෙන  API  නිසා තවමත්  හොඳ ඉල්ලුමක් තියෙනව.android  කියන්නෙත් ඉතින්  java වගේමයි.




ඒ සදහා ලංකාවේ තියෙන අවස්ථාව

අපේ රටට වඩා ලොකේ දියුනු රටවල් වල   සමාන්‍ය පුද්ගලයකු ගේ උනත් IT  දැනුම  සමාන්‍යයෙන් ගොඩක් ඉහල තැනක තියෙන්නෙ...
 ඒක හින්ද  තරගේ වැඩි..ඒ උනත්  අපේ  රටෙත් දැන් හොද  improvement  එකක් තියෙනවා....😊😊😊


කියන්න ලේසියි කරන්න තමා අමාරු ...😓😕😖

එකලෙ වගේ නෙවෙයි දැන්  job interview  එකකදි  මුලින්ම බලන්නෙ  degree,government /private university  ද කියලා විතරක් නෙවෙයි...
ඔයාව  individual  කෙනෙක් විදියට  qualifications  බලනවා....
ගොඩක් වෙලවට ඔයගේ දැනුම  check  කරනවා වගේම ඔයගේ  background  එකත් බලනවා....










 StackOverFlow , HackerRank,GitHub  වගේ  site   වලින් ඔයගේ   performance   බලනවා....
ඒක නිසා  degree  තිබ්බ පලියට  job  එකක් ගන්න එක අමරුයි......

බැරි වෙලවත් ඔයගේ නම  google  එකේ  type  කරම එන්නේ ඔයගේ  Facebook account  එකනම්ඉතින් එතනින්ම ඉවරයි...😞😞😞

(ඕකට ඉතින්කරන්න තියෙන්නෙ මං වගේ නම පොඩ්ඩක් වෙනස් කරල  Facebook accounts   වගේ ඒවා හදන්න..😜😜😜 .හබැයි ඇත්ත නම දන්න එපා)

ඒක නිසා ඔයා මොන  campus  එකේ හිටියත් මොන  degree  කරත් ඔයගේ  background,qualifications  හදා ගන්නම වෙනවා...
ඒක නිසා ඔයාට පහල  link  වලින් ඒ  site  වල  register  වෙන්න පුලුවන්....

link : https://talent.stackoverflow.com/users/login
link : https://www.hackerrank.com/auth/login/codesprint4
link : https://github.com/


 හොදම  Software Companies  වලට  SELECT  වෙමුද .... 


ලංකාවේ ගොඩක්  software Engineering companies  තියෙනවා... හබැයි ඉතින් ටිකක් හොද එකකට යන එකනෙ හමොගෙම  dream  එක..😋😊😍

පුලුවන් නම් මෙකියන  companies  වලට  try  කරන්න ගියොත් ගොඩම තමා. 
 WSO2, 99X, IFS, Virtusa, 24Zone  තව ඉතින් ගොඩක් තියෙනවා....








මෙවගෙන් ගොඩක් එවා පිටරට  companies.. ලන්කවේ කොහෙද මේවගේ ඒවා 😜
සමාන්යෙන් ඉතින් මුලින්ම  intern  තමායන්න වෙන්නෙ ඒකලේ නම් පඩි ටිකක් අඩුයි😭
හැබයි ඉතින්  job එක හම්බ උනොත්  supiri. 🙌 මුලින්ම ඉතින්

Associate Software Engineer -->Software Engineer --> Senior Software Engineer

 ඔහොම  project manager  වෙනකන්ම යතැකි ඔනෙනම්....
මෙවගෙ   intern  ඉන්න කලේ ඉතින් ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න වෙනවා ඇයි ඉතින්අපි වැඩ්ඩො කියල පෙන්නනත් එපැ...😝


 Salary  කොහොම වෙයිද  ?

පිටරට නම් ගොඩක්  salary  වැඩි... මෙහෙ නම්  Associate Eng.  කෙනෙක්ට 40,000-80,000  ගෙවනවා...ඔය
 senior  නම්  ඉතින් 80,000-1,30000   වගේ ගතැකි....😇
ලංකාවේ නම්  WSO2,  IFS  තමා පඩි වැඩි..
වෙන රටවල් ගත්තොත්  Switzerland,USA,Canada,Australia,New Zealand   වගේ  salary  හොදයි...



A/l Exam  එක මත අනාගතය මුලුමනින්ම තීරණය කරන රටක  Software Engineering  කියන්නෙ ගොඩක් වෙනස්  field  එකක්...
මම කලින් කිවුවා වගේ මෙකට ඔනා  කරනේ  skill  එක විතරයි... ඒක නිසා ඔයා මොන විදියෙ  job  එකක් දැනට කරත්  Software Industry  එකට join  වෙතැකි...
ඒකටඔනා කරන්නේ මොකක් හරි  Computer Science Degree/ any Realated One  උපාධිය ක් එක්ක ඔයගේ  skill  එක විතරයි...
ඔයාතාම  A/L  කරලා නෙත්තාන් හොදම දේ තමා මහන්සි වෙලා පාඩම් කරල රජයේ  campus  එකකට යන්න..😅.ලංකාවේ  නම්   ඉතින්  government universities  වලින්   

     Moratuwa,    UCSC(Colombo),     Peradeniya   , Ruhuna  ,  Sabaragamuwa ,   Jaffna

විශ්වවිද්‍යාලයයන්හි මොකක් හරි  CS related   degree  එකක් 

එහෙම නැත්තන් ඉතින්   😍

      KDU   ,  SLITT  , IJSE ,  ESOFT

  private universities  වලින්   හරි  cs   degree  එකක් තිබ්බොත් ඇති.  



ඉතින් මමහිතනවා අලුතෙන්  career  එක පටන් ගන්න හිතනවා නම් මේ ලිපිය ඔයාට වැදගත් වෙයි කියලා...  මේකෙම මීලග ලිපියෙන් හමුවෙමු.  😊😊😊

5 comments:

  1. godak watina lipiyak meka.... mama a/l karapu kenek commerce walin...mage dream akath software engineer kenek wena aka... mama karapu subject akka mata software engineering karanna beri weida? akata hoda thanak kiyanawa ?

    ReplyDelete
    Replies
    1. aniwaren puluwan ... habai aka oyage knowledge aka matha depend wenawa....mathematics tikak withara hodata puluwan nam meka lesi wenawa ... habai aka athyawashyama ne...ona kenekta ithin mahansi unoth karathakine...
      OYATA PULUWAN mahansi wenna witharai tiyenne...
      Degree akak karanna nam ithin KDU hari SLITT hari karathaki.....
      thawa Diploma,course wage tiyenawa IJSE (Panadura,Galle) ,ESOFT akath hodai....

      Delete
    2. thank you. mewage cost eka ehema kiyaek yaidaa ?

      Delete
    3. Degree nam kdu wage 8 laks withara yanawa...habai godakma hodai ... Nethan course tiyenawa IJSE wage 60000 withara....awa professional course... Godak valid...

      Delete