හොඳයි යලුවනේ අද මම කතා කරන්න යන්නෙ java OOP වල තියෙන තවත් concept එකක් ගැන ඒ තමා encapsulation කියන්නෙ. මෙකත් project ගහද්දි ගොඩක් වැදගත් වෙනවා . හරි අපි එහෙන්ම් වැඩි කත නැතුව අද පාඩමට යමු
මෙහෙමයි මෙක ගොඩක් සරල concept eඑකක් මන් මෙක conceptual සහ technical කියන දෙඅකරයටම කියල දෙන්න බලපොරොත්තු වෙනවා 😊😊😊
Encapsulation conceptual idea
මෙක හරිම සරලයි හිතන්න්කො අපි ඔලුව කක්කුමක් හැදුනාම panadol පෙත්තක් අරන් බොනවා අපි හැදිල ටියෙන හැටි එහෙම නැත්නම් ඒකේ සන්යුතිය ගැන හිතන්නෙ නෑ නේද ඔකට තම සරලව encapsulation කියන්නෙ අපිට වැඩක් නෑ ඒක හැදිලා ටියෙන විදිය අපි කරන්නේ ඒක අරන් ප්‍රයොජනයට ගන්න එක .
දැන් අපි java එක්ක ඕක කතා කරොත් මෙහෙමයි .අපි කලින් define කාරපු class එකක් අරන් ප්‍රයොජනයට ගන්නවා එක හදපු විදිය හිතන්නෙ නැතිව .
මම තව example එකක් ගන්නම් තවත් පැහැදිලිව තෙරුම් යන්න හිතන්න්කෝ java වල pre define class එකක් තියෙනවා JFrame කියලා අපිට java SE programme එකකදි window එකක් හද ගන්න ඕනා උනාම අපි කරන්නෙ ඔය කියපු JFrame එකේ object එකක් හදල ඒකේ තියෙන methods use කරල අපිට ඕනා විදියේ window එකක් හද ගන්නවා අපි ඒක හදලා තියෙන විදිය ගැන වද වෙන්නෙ නෑඅපිට ඕනා වැඩේ කෙරෙන්න විතරයි. කවුරුහරි අහුවොත් ඇයි අපි encapsulation use කරන්නෙ කියලා කියන්න ටියෙන්නෙ මේකෙන් අපිට coding complexity එක අවම වෙනවා ඇයි අපි මෙවා හැදුන හටි ගැන හිතන්නෙ නෑ නේ . ඔන්න ඕක තමා මේකෙ conceptual idea එක වෙන්නෙ දැන් අපි බලමු මෙකේ technical පැත්ත ගැන
Encapsulation technical approach
හරි මෙක කවුරු හරි ඔයට technically කරලා පෙන්නන කිවුවොත් කරන්නේ මෙහෙමයි
Step 1 - Create a Java Class.
Step 2 - Make the variables private.
Step 3 - Declare setter , getter methods to access those variables (data).
ඔන්න ඔය step තුන තමා කරන්න තියෙන්නෙ
Step 1-
Step 2 -
මෙතනදි වෙන්නෙ අපි හදන variables private කරනව එතකොට පිට අයට මෙකේ variables data access කරන්න බෑ එහෙමත් නැත්නම් වෙනස් කරන්නත් බෑ. එක්ක program me එකට security ලබා දෙනවා.කරන්න පුලුවන් එකම දේ තමයි ලබ දී අති setter සහ getters මගින් values asign කිරිම සහ පසුවට ඒවා ප්‍රයෝජනයට ගැනීම
Step 3-
දැන් අපි මේක display කරන්න අදාල display method එක හදමු.
මේ විදියට අපිට getter , setter methods පහසුවෙන් හදා ගන්න පුලුවනි .දැන් අපි බලමු අපි ඒ හදාගත්ත class එකෙන් encapsulate approach කර න්නෙ කොහොමද කියලා
මේව් විදියට පිට class එක්කක මේකෙන් object එක්ක හදලා එකේ ටියෙන get set methods හරහා අපිට පුලුවනි දැන් values pass කරන්න ඒකෙන් අපේ වැඩේ කර ගන්න ...
හිතන්න මම තමයි Calculate කියන class එක හැදුවේ කියල මම එක හදල තියෙන්නේ .... ඔයා තමයි Example කියන class එක හදන්නෙ ඔයා මම කලින් හදපු Calculate class එක use කරල numbers දෙක දීල calculate කරලා display කර ගන්නවා ඔයාට වැඩක් නෑ ඒක වෙන්නෙ කොහොමද කියලා
ඉතින් ඕක තමයි encapsulation කියන්නෙ වෙන දෙයක් නෑ ඕකේ.
ඉතින් යාලුවනෙ මම හිතනවා ඔයලා මෙකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම ගොඩක් වැඩ එක්ක
මේ blog එක කරන් යන්නෙ මහන්සියක් දරලා ඉතින් මම හිතනව ඔයලාට හිතෙන දෙවල් අදහස් මෙකේ comment line එකේ දාලා මාව දිරිමත් කරයි කියලා මේකෙන් දෙයක් ඔයලත් ඉගෙන ගත්තා නම් තව දන්නෙ නැති යාලුවෙක්ට මෙක කියල දෙන්න.
එහෙනම් මීලග post එකෙන් හමුවෙමු 😋😊😊
ජය වේවා !!











Thank you
ReplyDelete