අද පාඩම මම හිතුවා video tutorial එකක් විදියට කරන්න . මම කලින් පොරොන්දු උනනේ java object හැදෙන හැටි කියලා දෙනවා කියලා ..පහතින් තියෙන video එකෙන් ඔයාලට ඒක බලා ගන්න පුලුවන් ...
ඉතින් ඔයාලට මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් comment line එකේ දාන්න . වැරදි තිබේ නම් පෙන්නල දෙන්න ..
මීලග post එකෙන් හමු වෙමු .
ජය වේවා !

0 comments:
Post a Comment