සුභ දවසක්
යාලුවනේ ......😔😊😊
අද මම කතා කරන්න්
හදන්නේ එද post එකේම
ඉතුරු ටික
ඉතින්
අලුතෙන් එකතු වුන යාලුවෝ
ඉන්නවා නම් ඒක බලලම මෙකත් එක්ක
එකතු වෙන්න. යලුවනේ
මම එද inheritance කියන්නෙ
මොකක්ද කියලා කිවුවනේ දැන්
මම ඒක නිසා මේකේ තියෙන
case එකෙන් එක කියගෙන
යන්නන් …
ඊට කලින්
මේක පොඩ්ඩක් බලන්නකො …
ඉතින් මම
හිතනවා ඕකේ තියෙන code එක
ඔයාලට හුරු ඇති.මොකද කලින්
post එකෙත් තිබ්බෙ
ඕකමනේ හැබැයි හොදට බැලුවොත්
පේනවා ඇති ඕකෙ තියෙන static
block එක ගැන … ඒ මොකක්ද
ඒ දැන් ඒක තමා ප්රශ්නේ … 😇😇 හරි
මම මුලින්ම කියන්නන් මොකක්ද static block කියන්නේ කියලා
static block කියන්නෙ
object එකක් එහෙමත්
නැත්තන් main method එක
run වෙන්න කලින්
execute වෙන block
එකක් අපි object එකක්
හැදුවත් නැතත් ඒක execute වෙනවා
…
ඔතන ටිකක්
ලොකු කතවක් තියෙනව යලුවනේ ඒක
මම ඔයලට video tutorial එකක්
හදලා දන්නන් දැනට මතක
තියා ගන්න static block තමා
හමොටම කලින් execute වෙන්නෙ
කියලා … මේක මේ අර
අපි දන්න static method එක
නෙවෙයි යලුවනේ මේක block එකක්
ඒක නිස පටලවා ගන්න එපා
හරි දැන්
මම කියන්නන් මොකටද මම මේ වේලවෙ
මේ static block එකක් මෙතෙන්ට
ඇද ගත්තේ කියලා ...මම
මේ කියල දෙන්න හදන්නෙ inheritance
වලදි මුලින්ම execute
වෙන්නෙ Super class එක ඊට පස්සෙ
තමා sub classes run වෙන්නේ කියලා ඉතින් ඕක පෙන්නන්න තමා ඔය static block මම මෙතෙන්ට යොද ගත්තේ .
දැන් ඉතින්
ප්රශ්න කෝටියයි 😇😇😇 මොනද super
, sub class කියන්නේ
හරි මේ
බලන්නකෝ
super class => අපි
inherit කරන්න යොදා ගත්ත
class එක
sub class => ඒක
නිසා inherit වෙච්ච class
එක /ගතිගුන ලබුනු class
එක .
දැන් හරිනේ
..ඒ කියන්නෙ ඉහත
උදහරනේ විදියට නම්
A => super class
B => sub class
ඉතින් අපි
මොකක් හරි inherit උන
class එකක් object එකක්
හදල execute කරනකොට
මුලින්ම execute වෙන්නෙ
ඔය super class තමා ඒකියන්නෙ
ඔතනදි මුලින්ම class A ගේ
දේවල් execute වෙල තම class
B execute වෙන්නේ … දැන් බලමු
මොනද මේ execute වෙන
දේවල් කියලා ..
ඕනම class
එකකින් object එකක්
හැදෙද්දි මේ අනුපිලිවලට තම
block run වෙන්නේ
1.static block
2.instance block
3.constructors
ඕකෙ static
block ගැන මම පස්සෙ කියන්නම්
කිවුවනේ බලන්නකෝ දෙවෙනියට
run වෙන instance block එක
ගැන ඒක තමා අපි variables වලට
values assign කරාම ඒක assign
වෙන තැන ..
ඊටත් පස්සෙ
තම run වෙන්නෙ constructor
එක ..එතනදි තම main method එකට අදල
coding එහෙමත් run
වෙන්නේ …
මම මෙතනදි
මේව කියන්නේ යලුවනේ මේව
ඉදිරියෙදි ගොඩක් ඕන වෙනවා …
ඒකෙන්
ඔයලට ඉදිරි පාඩම් අවබෝධ කර
ගන්න ලේසි වෙයි .
හරි දැන්
ඔයලා දන්නවනේ 😐😊😊😊😊 …..මම
අද පාඩමට ආයෙත් එන්නම් ..
දන් මම
කිවුවනේ මුලින්ම runවෙන්නෙ
super class පස්සෙ තමා sub
class කියලා
ඉතින් ඕක
පෙන්නන්න තම මම ඔය static block
ගත්තේ .....
මුලින්ම run
වෙන්නේ super class නම්
ඉතින් මුලින්ම class A ගේ
static block run වෙන්න එපැ
.පස්සේ තමා sub
class එකේ coding run වෙන්නෙ
..හරි එහෙනන් බලමු
මේකේ out put එක එහෙම වෙයිද කියලා ..
හරි දැන්
ඔයලට පැහැදිලි ඇතිනේ යාලුවනේ
ඉතින් අපිට තවත් C කියලා
class එකක් යොදගෙන මේක තවත්
පැහැදිලිකර ගනිමු ..
බලමු අපි
මේ ව්දියට output ලැබේද
කියලා
class A static block ---> class B
static block ------> class C static block
හරි නේද
යලුවනේ ඉතින් ඔහොම තමා අද පාඩම
නිම වෙන්නෙ මම හිතනව අලුත්
දේවල් ටිකක් තිබ්බ කියලා... අවසන වශයෙන් අපිට ගන්න තියෙන්නෙ
inheritance වලදි class run
වෙන අනුපිලිවෙල super එකේ සිට
sub එක දක්වා කියලා
...
ඉතින්
යාලුවේ මම campus එකේ
වැඩත් අස්සේ මේ blog එක
කරන්නේ ලොකු මහන්සියක් දරලා ….ඔයලට
පුලුවන්න් නම් මේක කියවලා
නිකන් යන්නේ නැතිව comment එකක්
දල ඔයාලගෙ
අදහස් කියල යන්න අමතක කරන්න
එපා … ඒක මට මේක තව හොදට කරන්
යන්න ලොකු හයියක්
වෙනවා ….මොකද ඔයලා
කවුරු හරි මේකෙන් දෙයක් ගන්නවා
කියලා දැනෙන කොට මේකෙ තියෙන
වරදි ඇත්නම් පෙන්නන්න යලුවනේ
…... ඉතින් අපි ඊලග
post එකෙන් හමුවෙමු
.. 😊😊😋😉
ජය වේවා
...!






meke api static block ekak damme nethan oka wenne nedda ???
ReplyDeletestatic block අපි දැම්මත් නැතත් compiler දානවා ...ඒකේ වෙනම procedure එකක් තියෙනවා ඒක මම video tutorial එකකින් කරන්න ඉන්නෙ ..ඔතනදි මම static block අතින් දැම්මෙ ඔයලට මේක run වෙන අනුපිලිවෙල පෙන්නන්න විතරයි ඒක අපි දැම්මත් නැතත් compiler දානවා...compiler දද්දි මුකුත් run වෙන්න coding නැති නිසා අපිට ඒක බල ගන්න විදියක් නෑනේ .inheritance වලට static block එකෙන් බලපෑමක් නෑ .
Deletehari hari ... video ekath ikmanate danne.
Deleteහොදයි , අදහස් දැක්වීම ට ස්තුතියි .
Deleteඇත්තටම class එකේ කරද්දි නොතේරුන තැන් මෙකෙන් තෙරුම් ගත්තා. blog එක කරන එක නැවැත්තුවේ ඇයි. වසරකට පසුත් අපි වගේ අලුතින් ඉගෙන ගන්න අය මෙකේ ප්රයෝඩනය ගන්නවා. පුලුවන් නම් ආයි කරන්න පටන් ගන්න.
ReplyDeleteAdahas dakuwata isththui ... java oop mula idn hoda tutorial set ekk aluthin kranna balaporoththu wenwa digatama blog ekath akka inna Jaya Wewa!
ReplyDelete