Saturday, January 7, 2017

JAVA Inheritance පාඩම් අංක 1

සුභ දවසක් යාලුවනේ ......😔😊😊

අද මම කතා කරන්න් හදන්නේ එද  post එකේම ඉතුරු ටික
ඉතින් අලුතෙන් එකතු වුන යාලුවෝ ඉන්නවා නම් ඒක බලලම මෙකත් එක්ක එකතු වෙන්න.     යලුවනේ මම එද inheritance කියන්නෙ මොකක්ද කියලා කිවුවනේ දැන් මම ඒක නිසා  මේකේ තියෙන  case එකෙන් එක කියගෙන යන්නන් …




ඊට කලින් මේක පොඩ්ඩක් බලන්නකො …

               




   



ඉතින් මම හිතනවා ඕකේ තියෙන code එක ඔයාලට හුරු ඇති.මොකද කලින් post එකෙත් තිබ්බෙ ඕකමනේ හැබැයි හොදට බැලුවොත් පේනවා ඇති ඕකෙ තියෙන static block එක ගැන …       ඒ මොකක්ද ඒ දැන් ඒක තමා ප්‍රශ්නේ …   😇😇    හරි මම මුලින්ම කියන්නන් මොකක්ද  static block  කියන්නේ කියලා 


        static block කියන්නෙ object එකක් එහෙමත් නැත්තන් main method එක run වෙන්න කලින් execute   වෙන block එකක් අපි object එකක් හැදුවත් නැතත් ඒක execute වෙනවා …

ඔතන ටිකක් ලොකු කතවක් තියෙනව යලුවනේ ඒක මම ඔයලට video tutorial එකක් හදලා දන්නන්  දැනට මතක තියා ගන්න static block තමා හමොටම කලින් execute වෙන්නෙ කියලා …   මේක මේ අර අපි දන්න static method එක නෙවෙයි යලුවනේ මේක block එකක් ඒක නිස පටලවා ගන්න එපා


හරි දැන් මම කියන්නන් මොකටද මම මේ වේලවෙ මේ static block එකක් මෙතෙන්ට ඇද ගත්තේ කියලා ...මම මේ කියල දෙන්න හදන්නෙ inheritance වලදි මුලින්ම execute වෙන්නෙ Super class එක ඊට පස්සෙ තමා sub classes run වෙන්නේ කියලා ඉතින් ඕක පෙන්නන්න තමා ඔය static block මම මෙතෙන්ට යොද ගත්තේ .

දැන් ඉතින් ප්‍රශ්න කෝටියයි 😇😇😇 මොනද super , sub class කියන්නේ

හරි මේ බලන්නකෝ

super class => අපි inherit කරන්න යොදා ගත්ත class එක
sub class => ඒක නිසා inherit වෙච්ච class එක /ගතිගුන ලබුනු class එක .

දැන් හරිනේ ..ඒ කියන්නෙ ඉහත උදහරනේ විදියට නම්


 A => super class
 B => sub class



­
ඉතින් අපි මොකක් හරි inherit උන class එකක් object එකක් හදල execute කරනකොට මුලින්ම execute වෙන්නෙ ඔය super class තමා ඒකියන්නෙ ඔතනදි මුලින්ම class A ගේ දේවල් execute වෙල  තම class B execute වෙන්නේ …  දැන් බලමු මොනද මේ execute වෙන දේවල් කියලා ..

ඕනම class එකකින් object එකක් හැදෙද්දි මේ අනුපිලිවලට තම block run වෙන්නේ

1.static block
2.instance block
3.constructors

ඕකෙ static block ගැන මම පස්සෙ කියන්නම් කිවුවනේ බලන්නකෝ දෙවෙනියට run වෙන instance block එක ගැන ඒක තමා අපි variables වලට values assign කරාම ඒක assign වෙන තැන ..

 ඊටත් පස්සෙ තම run වෙන්නෙ constructor එක ..එතනදි  තම main method එකට අදල coding එහෙමත් run වෙන්නේ …

මම මෙතනදි මේව කියන්නේ යලුවනේ මේව ඉදිරියෙදි ගොඩක් ඕන වෙනවා …
ඒකෙන් ඔයලට ඉදිරි පාඩම් අවබෝධ කර ගන්න ලේසි වෙයි .


හරි දැන් ඔයලා දන්නවනේ   😐😊😊😊😊 …..මම අද පාඩමට ආයෙත් එන්නම් ..

දන් මම කිවුවනේ මුලින්ම runවෙන්නෙ super class පස්සෙ තමා sub class කියලා
ඉතින් ඕක පෙන්නන්න තම මම ඔය static block ගත්තේ .....
මුලින්ම run වෙන්නේ  super class නම් ඉතින් මුලින්ම class A ගේ static block run වෙන්න එපැ .පස්සේ තමා sub class එකේ  coding run වෙන්නෙ ..හරි එහෙනන් බලමු මේකේ out put එක එහෙම වෙයිද  කියලා ..

 




හරි දැන් ඔයලට පැහැදිලි ඇතිනේ යාලුවනේ ඉතින් අපිට තවත් C කියලා class එකක් යොදගෙන  මේක තවත් පැහැදිලිකර ගනිමු ..




බලමු අපි මේ ව්දියට output ලැබේද කියලා

                  class A static block ---> class B static block ------> class C static block



   



හරි නේද යලුවනේ ඉතින් ඔහොම තමා අද පාඩම නිම වෙන්නෙ මම හිතනව අලුත් දේවල් ටිකක් තිබ්බ කියලා... අවසන වශයෙන් අපිට ගන්න තියෙන්නෙ inheritance වලදි class run වෙන අනුපිලිවෙල    super එකේ සිට sub එක දක්වා කියලා ...


ඉතින් යාලුවේ මම campus එකේ වැඩත් අස්සේ මේ blog එක කරන්නේ ලොකු මහන්සියක්  දරලා ….ඔයලට පුලුවන්න් නම් මේක කියවලා නිකන් යන්නේ නැතිව comment එකක් දල   ඔයාලගෙ අදහස් කියල යන්න අමතක කරන්න එපා … ඒක මට මේක තව හොදට කරන් යන්න  ලොකු හයියක් වෙනවා ….මොකද ඔයලා කවුරු හරි මේකෙන් දෙයක් ගන්නවා කියලා දැනෙන කොට  මේකෙ තියෙන වරදි ඇත්නම් පෙන්නන්න යලුවනේ …... ඉතින් අපි ඊලග post එකෙන් හමුවෙමු .. 😊😊😋😉

ජය වේවා ...!


6 comments:

  1. meke api static block ekak damme nethan oka wenne nedda ???

    ReplyDelete
    Replies
    1. static block අපි දැම්මත් නැතත් compiler දානවා ...ඒකේ වෙනම procedure එකක් තියෙනවා ඒක මම video tutorial එකකින් කරන්න ඉන්නෙ ..ඔතනදි මම static block අතින් දැම්මෙ ඔයලට මේක run වෙන අනුපිලිවෙල පෙන්නන්න විතරයි ඒක අපි දැම්මත් නැතත් compiler දානවා...compiler දද්දි මුකුත් run වෙන්න coding නැති නිසා අපිට ඒක බල ගන්න විදියක් නෑනේ .inheritance වලට static block එකෙන් බලපෑමක් නෑ .

      Delete
    2. hari hari ... video ekath ikmanate danne.

      Delete
    3. හොදයි , අදහස් දැක්වීම ට ස්තුතියි .

      Delete
  2. ඇත්තටම class එකේ කරද්දි නොතේරුන තැන් මෙකෙන් තෙරුම් ගත්තා. blog එක කරන එක නැවැත්තුවේ ඇයි. වසරකට පසුත් අපි වගේ අලුතින් ඉගෙන ගන්න අය මෙකේ ප්‍රයෝඩනය ගන්නවා. පුලුවන් නම් ආයි කරන්න පටන් ගන්න.

    ReplyDelete
  3. Adahas dakuwata isththui ... java oop mula idn hoda tutorial set ekk aluthin kranna balaporoththu wenwa digatama blog ekath akka inna Jaya Wewa!

    ReplyDelete